ඔබේ ව්‍යාපාර අවශ්‍යතාවන්ට සරිලන පරිදි අපි පුහුණු හා සංවර්ධන ක්‍රියාකාරකම් පවත්වනු ලබන අතර, ඔබේ කාර්ය මණ්ඩළයේ සබෑ අවශ්‍යතාවයන් මෙන්ම ආයතනය තුළ ක්‍රියාත්මක වීමට අවශ්‍ය කුසලතා කාර්යක්ෂමව හා සඵලදායී ලෙස ඉටුකර ගැනීමට සහ ප්‍රගුණ කර ගැනීමට ඔවුනට මඟ පෙන්වන්නෙමු. ඔබගේ කාර්ය මණ්ඩළයේ / සේවකයන්ගේ නිපුණතා හිඩැස් තක්සේරු කිරීම සහ ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලදී වඩාත් ඵලදායී හා සඵලදායී වන අයුරින් එම හිඩැස් පියවා ගැනීම සඳහා පුහුණු වැඩ සටහන් සැළසුම් කිරීමට සහ සංවර්ධනය කිරීමට අප ඔබට සහාය වන්නෙමු.

අප විසින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් කිහිපයක් පහත පරිදි ඔබ වෙත ගෙන හැර දක්වමු.

  1. කාල කළමනාකරණය
  2. සන්නිවේදනය
    • පළමු හැඟීම සහ සන්නිවේදනය
    • ඵලදායී සන්නිවේදනය
    • ඊ-මේල් සහ ලිපි ලිවීම
    • ඉංග්‍රීසි කථන පංති
  3. මහජන කළමනාකරණය
    • රැකියාවේ නායකත්වය
    • මහජන කළමණාකරණය
  4. සැරසීම
    • සැරසීම සහ ආචාර විධි
    • පළමු හැඟීම සහ සැරසීම
  5. පාරිභෝගික සේවය
    • පාරිභෝගික සේවය
    • පළමු හැඟීම සහ පාරිභෝගික සේවය
  6. පාරිභෝගික සම්බන්ධතා කළමණාකරණය
  7. විකිණීමේ මනෝවිද්‍යාව
    • විකිණීමේ මනෝවිද්‍යාව
    • පළමු හැඟීම සහ විකිණීමේ මනෝ විද්‍යාව
  8. ඉදිරිපත් කිරීමේ කුසලතා
    • ඉදිරිපත් කිරීමේ කුසලතා
    • පළමු හැඟීම සහ ඉදිරිපත් කිරීමේ කුසලතා
  9. ආහාර පුරුදු සහ ආචාර විධි