විවිධ මානයන් දක්වා විහිදුනු සේවා රාශියක්

අප වෙතින් සපයනු ලබන සේවාවන්

උපායමාර්ග / ක්‍රමෝපායන් සහ ව්‍යාපාර සැළසුම්කරණය

ව්‍යාපාර සහ මෙහෙයුම් ක්‍රියාවලි සංධානය ව්‍යාපාර ක්‍රියාකාරිත්වයේ අඛණ්ඩ පැවැත්මට ඉතාමත් වැදගත් වේ. සම්පත් ඵලදායීව සැළසුම් කිරීමෙන් හා කළමනාකරණය කිරීමෙන් ප්‍රශස්ථ වූ ඵලදායීතාවයක් සහ කාර්යක්ෂමතාවයක් අත්කර ගැනීමට අප ඔබට සහාය වන්නෙමු.

ව්‍යාපාර පුහුණු කිරීම හා ආවේක්ෂණය

අති දක්ෂ ක්‍රීඩකයන් හටද තමන්ට ආවේණික වූ හැකියා හා දක්ෂතා වලින් උපරිම විභවය කරා ගමන් කිරීමට පුහුණුකරුවන්ගේ හා උපදේශකයන්ගේ සහයෝගය අවශ්‍ය වේ. අපි ඔබගේ එවන් වූ හැකියා හා දක්ෂතා ගොඩ නැංවීමට උරදෙන උපදේශකයන් හා පුහුණුකරුවන් වෙමු.

විකුණුම් සහ අළෙවිකරණය

ව්‍යාපාරයක වඩාත්ම අභියෝගාත්මක කර්තව්‍යය වන්නේ ඔබගේ නිශ්පාදිත හා සේවා වෙළඳපොළ වෙත යොමු කරවීමයි. අපි ඔබගේ ව්‍යාපාරයේ අළෙවිකාණ ව්‍යාකෘතිය සහ සන්නම් නාමය නවමු පියවරක් කරා ඔසවා තබන්නෙමු.

අප සමඟ සම්බන්ධ වන්න

ඔබට අප ගැන වැඩි විස්තර අවශ්‍යද?

Give us a ring

Ravin Gunawardana

Mobile: +773066213  9.00 am to 9.00 pm, Land Line: 011 2738209 5.30 pm to 9.00 pm

Find us on Facebook

https://www.facebook.com/ravin.gunawardana

Find us on LinkedIn

https://www.linkedin.com/in/ravin-gunawardana-pqhrm-13a62757/

Contact Us